Sunday, September 9, 2012

Swara(ස්වර......)

විහාරා නිරුපිකාවකි...ඇය මුදලට ලොල්ව තමන්ගේ ආත්ම ගරුත්වය ලෝකයා හමුවේ වෙන්දේසි කරන්නියකි.ඈ සතුව පවතින සියලුම ප්‍රශ්ණ වලට ඇය පිළිතුරු සෙව්වේ සිරින්ජර් තුඩ හරහා ඈගේ සිරුරට ඇතුළු කර ගන්නා හෙරොයින් බිඳකිනි. එක් දිනක් මේ සමඟම ඇයට ඇතුළු වන H.I.V වෛරසය ඇයගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කර දමන්නේය. H.I.V හී ගොඳුරක් බවට ඇය පත් වන විට ඇයගේ කුසෙහි නොමේරූ දරු ගැබකි. අංජලී.......විහාරා ගේ පව කරපින්නා ගෙන මෙලොව එළිය දුටු විහාරා ගේ සිඟිති දියණිය.ඇයට පිළිසරණක් වීමට පැමිණි නර්මදා,ජිවිතය සමඟ පොර බඳින පද්මලා,ජෝලා ගේ ජිවිත  කතාවයි.......ස්වර......
.

No comments:

Post a Comment